කුරුටු ගී
Sunday, May 1, 2011
මා ඔබට අදරේ කලේ මෙලෙස වෙන් වෙන්න නොව...සැමදා ඔබ ලගින්
සිටින්නයි....ඒ ගතින් නොව සිතින්...එයට හේතුව මා මෙන් ඔබද
දනි...නමුත් මේ පාලු රැයේ අද මා තනිව කාලය ගෙවමි....නින්ද මා
අහලකවත් නැතිවාය..මෙ ඇස් ඔයාව නොදැක කදුලු වලින් පිරිලා එත් ඔයා
ඒ බව දන්නැ...ඔයා මට ආදරේ කලේ මොකද්දෝ බයකින්..මන් දන්නැ
ඇයි
...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment